Wordpress කියන්නේ අපිට පහසුවෙන්ම වෙබ් සයිට් එකක් හදාගන්න පුළුවන් ක්‍රම වලින් එකක්. මේක තවත් ලේසියෙන්ම කරගන්න විදිය තමයි මම මේ වීඩියෝ එකතුවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ.
අලන්න කියලා ඔක්කොටම ආරාධනා කරනවා. දැනට Wordpress ගැන මුකුත්ම නොදන්න අයට වගේම Wordpress ගැන යම් තරමක හෝ අවබෝදයක් තියෙන අයටත් මේ කරණු වැදගත් වේවි..

No comments:
Post a Comment